මැතිවරණ කොමිසම එළඹෙන 27 වනදා යළි රැස්වීමට නියමිතව තිබෙනවා.
ඒ පළාත් පාලන මැතිවරණය සහ පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බවයි වාර්තා වන්නේ.
මේ වන විට පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක්ද ලබාදී ඇති අතර ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම මෙම රැස්වීමේ ප්රධාන අරමුණ වී තිබෙනවා.
(colombotimes.lk)