02 May 2026

logo

ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචි විය යුතු අවසන් දිනය මෙන්න



2024 ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචි වීමේ කටයුතු එළඹෙන පෙබරවාරි 29 වෙනිදාට පෙර අවසන් කළ යුතු බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයා මහජනතාවට දැනුම්දී තිබෙනවා.

එම ලේඛනයේ වයස අවුරුදු 18ට වැඩි පවුලේ සාමාජිකයින් හෝ නිවසේ රැඳී සිටින පුද්ගලයින් සියලු දෙනාගේ තොරතුරු ඇතුළත් කිරීම අනිවාර්ය බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
(colombotimes.lk)