13 December 2025

logo

තවත් ප්‍රාදේශීය සභා 3ක ඡන්දය පවත්වන දින නිවේදනය කරයි



පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව පුනාකරි, මන්නාරම සහ දෙහිඅත්තකණ්ඩිය යන ප්‍රාදේශීය සභාවන්හී ඡන්දය මැයි මස 6 පැවැත්වීමට තීරණය කළ බව මැතිවරණ කොමිෂන් සභාව අද (27) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

එම කොමිසම සඳහන් කළේ මෙම පළාත් පාලන ආයතන 03හි නාමයෝජනා භාරගැනීමේ කටයුතු අද මධ්‍යහන 12.00ට අවසන් වූ බවයි.  

මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනය පහතින්,      




(colombotimes.lk)