colombotimes.lk
සිංහල | English

01 May 2024

විදුලිබල ප්‍රතිසංස්කරණ පනත් කෙටුම් පත ගැසට් කරයි



විදුලිබල ප්‍රතිසංස්කරණ සංශෝධිත පනත් කෙටුම්පතට අදාළ ගැසට් පත්‍රය නිකුත් කර තිබෙනවා.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළේ ඒ අනුව එය ඉදිරි සතිය තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

(colombotimes.lk)