14 January 2026

logo

ඉන්දියාවේ පුද්ගලයන් 11කට දිවි අහිමි වෙයි



ඉන්දියාවේ කොල්කටා නුවරට මේ දිනවල අධික වර්ෂාපතනයක් පතිත වන බව විදෙස් මාධ්‍ය පවසනවා.

වර්ෂාව හේතුවෙන් ඇති වූ විවිධ ආපදා හේතුවෙන් එම නුවර පුද්ගලයන් 11දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බවයි වාර්තා වන්නේ.  



(colombotimes.lk)