01 July 2025

logo

සේවක අර්ථසාධක අරමුදලේ සේවාවන් තාවකාලිකව අත්හිටුවයි



සේවක අර්ථසාධක අරමුදලේ සේවාවන් හෙට (21) සිට ලබන 23වනදා දක්වා අත්හිටු වන බව කම්කරු කොමසාරිස් ජනරාල්වරයා පවසනවා.

ඒ ඩිජිටල් දත්ත පද්ධතියේ නඩත්තු කටයුතු හේතුවෙන්.
 


(colombotimes.lk)