නවතම එක්දින පන්දු යවනන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන 16කින් ඉදිරියට පැමිණීමට එංගලන්තයේ ජෝෆ්රා ආචාර සමත් වී තිබෙනවා.
ඒ අනුව ඔහු මේ වන විට රැඳී සිටින්නේ එහි 3වන ස්ථානයේයි.
මීට පෙර ඔහු එක්දින පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල 19වන ස්ථානයේ රැඳී සිටියා.
මේ අතර මෙම ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ අප්‍රිකාවේ කේසව් මහරාජ් සහ දෙවන ස්ථානය ශ්‍රී ලංකාව මහීෂ් තීක්ෂණ හිමි කරගෙන තිබෙනවා.