කෙහෙල්බද්දර පද්මේගේ සමීපතමයෙක් බව කියන දිසානායක දේවගේ දිසානායක නොහොත් 'පස්දේවා' ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කරන බව බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය අධිකරණයට දැනුම් දී තිබෙනවා.
ඒ ආරක්ෂක ලේකම්වරයාගේ නියෝගයක් මතයි.
(colombotimes.lk)