15 September 2025

logo

ASIA CUP | 8වන තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට



2025 ආසියානු කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන දෙවන තරගය අද (15) හොංකොං කණ්ඩායමට එරෙහිව පැවැත්වෙනවා. 

මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළා. 

B කාණ්ඩය යටතේ පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් පස්වරු 8.00ට ආරම්භ වීමට නියමිතයි.

(colombotimes.lk)