28 January 2026

logo

එංගලන්ත පන්දු යවන්නන් හෙම්බත් කළ පවන්ගේ මංගල ශතකය



එංගලන්තයට එරෙහි අවසන් එක්දින තරගයේ ජයග්‍රහණය සඳහා මේ වන විට ලකුණු 358ක ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වටිනා ශතකයක් වාර්තා කිරීමට පවන් රත්නායක සමත්වුණා.

මෙය වාර්තා වුණේ ඔහුගේ මංගල ජාත්‍යන්තර එක්දින ශතකය ලෙසයි.



(COLOMBOTIMES.LK)