14 March 2025


එංගලන්තයේ Ian Bell ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වෙයි



එංගලන්තයේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් සහ ක්‍රිකට් පුහුණුකරුවෙක් වන Ian Bell එළඹෙන එංගලන්ත සංචාරයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සහාය කාර්ය මණ්ඩලය සමඟ එක්වීමට සූදානමින් සිටිනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ තාවකාලික ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරියගේ ඉල්ලීමකට අනුව මෙය සිදු වන බවයි වාර්තා වන්නේ.

Ian Bell ශ්‍රී ලංකා කණ්ඩායමේ සහාය කාර්ය මණ්ඩලයට එක් කර ගැනීමෙන් එරට තණතීරු සහ කාලගුණය පිළිබඳව විශේෂ අවබෝධයක් ලබා ගැනීමට හැකි වනවා.

(colombotimes.lk)