02 February 2026

logo

ජයග්‍රහණය වෙනුවෙන් එංගලන්ත කණ්ඩායමට ලකුණු 168ක ඉලක්කයක්



වර්ෂාව හේතුවෙන් තාවකාලිකව නතර කර දැමූ එංගලන්ත - ශ්‍රී ලංකා තරගය පස්වරු 10.40ට ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව මෙම තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් ඩක්වත් ලුවිස් න්‍යාය අනුව එංගලන්ත කණ්ඩායමට පන්දුවාර 17කදී ලකුණු 168ක ඉලක්කයක් හිමි වනවා.

මෙම තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 189ක් රැස් කළා.

(colombotimes.lk)