01 February 2026

logo

කාසියේ වාසිය එංගලන්තයට - පවන් සහ දුනිත් කණ්ඩායමට



සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන T20 තරගය අද පස්වරු 07.00ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ එංගලන්ත කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළා.

මෙහිදී පවන් රත්නායක සහ දුනිත් වෙල්ලාලගේ මෙම තරගය සඳහා කැඳවා තිබෙනවා.

ඒ ධනංජය ද සිල්වා සහ මහීෂ් තීක්ෂන වෙනුවටයි.

(colombotimes.lk)