Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
පසුගිය වසරේ පෙබරවාරි මාසයට සාපේක්ෂව මෙම වසරේ පෙබරවාරි මාසයේදී සුරාබදු අදායම ඉහළ ගොස් තිබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්. ජේ. ගුණසිරි මහතා කියා සිටියේ එය 38.5%ක වර්ධනයක් සිදු වී ඇති බවයි. (colombotimes.lk)