11 June 2025


2025 මුල් මාස පහේ සුරාබදු ආදායම හෙළිවෙයි



2025 වසරේ ඉලක්කගත සුරාබදු ආදායමෙන් 104%ක ප්‍රමාණයක් උපයා ගැනීමට හැකිවූ බව සුරාබදු දෙපාර්තමේන්තු පවසනවා. 

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ 2025 වසරේ ඉලක්කගත සුරාබදු ආදායම රුපියල් බිලියන 242ක් වන බවයි. 

2025 මැයි 31වන විට අපේක්ෂිත ප්‍රමාණයෙන් 104%ක් එනම් බිලියන 98ක් උපයාගත හැකිවූ බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.  

 
(colombotimes.lk)