කුවේට් වෙරළට ඔබ්බෙන් වූ මුහුදේ තෙල් නෞකාවක් අසල විශාල පිපිරීමක් සිදු වී තිබෙනවා.
එක්සත් රාජධානියේ සමුද්‍රීය වෙළඳ මෙහෙයුම සඳහන් කළේ ඒ හේතුවෙන් තෙල් කාන්දුවක් සිදු වී තිබෙන බවයි.
කුවේටයේ මුබාරක් අල් කබීර් සිට නාවික සැතපුම් 30ක් ගිනිකොණ දෙසින් මෙය සිදු වී තිබෙනවා.
(colombotimes.lk)
