විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියක් එහි පතරොම් ගැබක් සහ ටී 56 පතරොම් 25ක් සමඟ සැකකරුවෙක් මිනුවන්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමක් අතරතුරදීයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 43ක් වන හීනටියන, මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
(colombotimes.lk)
