20 May 2026

logo

යූරියා පොහොර මිල ඉහළ යාමෙන් ගොවීන් දැඩි අපහසුතාවයක



යූරියා පොහොර මිල සහ අනෙකුත් පොහොර වර්ගවල මිල ගණන් ඉහළ යාම නිසා ගොඩ බෝග වගා කරන ගොවීන් දැඩිව අපහසුතාවයට පත්ව සිටින බව පොළොන්නරුව සදහා හබරණ ප්‍රදේශවල ගොවීන් පවසනවා.

ඒ අනුව ජාතික එළවළු වගාකරුවන්ගේ එකමුතුවේ සභාපති නිමල් හේවාවිතාරණ සඳහන් කළේ ගොඩබෝග වගාවලට පොහොර සහනාධාරයක් ලබා නොදීම හේතුවෙන් මෙලෙස ගොවීන් දැඩිව පීඩාවට පත්ව ඇති බවයි.

 (colombotimes.lk)