02 November 2025

logo

කොළඹ - මහනුවර මාර්ගයේ මාරක අනතුරක්



යතුරුපැදියක් මාර්ගය හරහා ගමන්කළ පදික කාන්තාවකගේ ගැටී ඊයේ (01) මාරක අනතුරක් සිදුවී තිබෙනවා.

ඒ කොළඹ - මහනුවර මාර්ගයේ තිහාරිය ප්‍රදේශයේදීයි.

එම අනතුරින් බරපතළ තුවාල ලැබූ පදික කාන්තාව හා යතුරුපැදිකරු වතුපිටිවල රෝහලට ඇතුළත් කිරීමේදී පදික කාන්තාව මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මියගොස් කාන්තාව වයස අවුරුදු 61ක් වන තිහාරිය ප්‍රදේශයේ පදිංචිකාරියක්.

(colombotimes.lk)