20 May 2026

logo

මාරක අනතුරක් - පුද්ගලයෙක් ජීවිතක්ෂයට



අත්ට්‍රැක්ටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළීමෙන් ඊයේ (21) අනතුරක් සිදුවී තිබෙනවා.

ඒ නිකවැරටිය පොලිස් වසමේ ඇලවක බලල්ල මාර්ගයේ සියඹලෑව ප්‍රදේශයේදීයි.

එම අනතුරින් අත්ට්‍රැක්ටර් රථයේ රියදුරු මියගොස් තිබෙනවා.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 42ක් වන නාගොල්ලාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

(colombotimes.lk)