24 June 2026

logo

මාරක අනතුරක් - පුද්ගලයෙක් ජීවිතක්ෂයට



තිරාමඩු දෙසට ධාවනය වූ යතුරුපැදියක් ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ත්‍රීරෝද රථයක ගැටීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා.

ඒ කොකුවිල්, පනිච්චිඅඩි කොකුවිල් මාර්ගයේදීයි.
 
පොලීසිය සඳහන් කළේ එම අනතුරින් යතුරුපැදිකරු බරපතළ තුවාල ලබා මඩකලපුව රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙන බවයි. 

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 42ක් වූ මඩකලපුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. 

(colombotimes.lk)