colombotimes.lk
සිංහල | English

30 April 2024

සිරිල් ගාමිණී පියතුමන්ව නැවතත් CIDයට කැඳවයි



සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන්ව නැවතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබෙනවා.

ඒ, පාස්කු ප්‍රහාරයට අදාළව කරුණු විමසීම සඳහායි.

ඒ අනුව අප්‍රේල් මස 19 වන සිකුරාදා උදෑසන 10ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන ලෙසට දැනුම් දී තිබෙනවා.

(colombotimes.lk)