මිත්තණියගේ ඖෂධ පානය කළ දරුවෙක් මිය ගොස් තිබෙනවා.
ඒ මාන්කුලම, කට්කුවාරි ප්‍රදේශයේදීයි.
එම දරුවා නිවසේ සිටියදී මිත්තණියගේ ඖෂධ පානය කර රෝගාතුරව ඇති බව පොලීසිය සඳහන් කළා.
කිලිනොච්චිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී දරුවා මිය ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.
මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු එකහාමාරක කුඩා දරුවෙක්.
(colombotimes.lk)