ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (05) ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී තිබෙනවා. ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 291.32ක් ලෙස සටහන් වුණා.එහි විකුණුම් මිල සටහන් වුණේ රුපියල් 299.85ක් ලෙසයි.(colombotimes.lk)