06 March 2025


පිටකොටුව වෙළඳසැළක ගින්නක්



පිටකොටුව බංගසාල වීදියේ වෙළඳසැළක අද (05) පස්වරුවේ ගින්නක් හටගෙන තිබෙනවා.

ගිනි නිවන ඒකකය සඳහන් කළේ ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවන 7ක් යොමු කර ඇති බවයි.

(colombotimes.lk)