17 October 2025

logo

ගාල්ල බන්ධනාගාරයේ ගින්නක්



ගාල්ල බන්ධනාගාරයේ ගින්නක් හටගෙන තිබෙනවා.

ඒ අනුව ගින්න පාලනය කිරීමට මේ වන විට ගාල්ල මහා නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ රථ 02ක් යොඳවා ඇති බවයි වාර්තා වන්නේ.


(colombotimes.lk)