19 June 2026

logo

මහර විදුලි උපකරණ වෙළෙඳසලක ගින්නක්



මහර විදුලි උපකරණ වෙළෙඳසලක ගින්නක් හටගෙන තිබෙනවා.

ඒ අනුව ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ අදාළ ගින්න පාලනය කිරීම සඳහා සේවා රථ 5ක් යොමු කර ඇති බවයි.

අදාළ ගින්න හේතුවෙන් කඩවත නුවර පාරේ මහර හන්දියෙන් එක මං තීරුවක් සම්පූර්ණයෙන් වසා දමා ඇති අතර මේ වන විට මාර්ගයේ දැඩි රථවාහන තදබදයක්ද පවතින් බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)