19 June 2026

logo

බලංගොඩ තුඹගොඩ දෙමහල් ගොඩනැගිල්ලක ගින්නක්



බලංගොඩ තුඹගොඩ දෙමහල් ගොඩනැගිල්ලක අද (07) අලුයම ගින්නක් හටගෙන තිබෙනවා.

අදාළ ගින්න බලංගොඩ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය, නගරාධිපති ඇතුළු නිලධාරීන් පොලීසිය සහ නගරවාසීන් එක්ව ගින්න නිවීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

පොලීසිය සඳහන් කළේ එම ගින්නෙන් ජිවිත හානි කිසිවක් වාර්තා නොවූ අතර කඩ හතරක් විනාශ වී ඇති බවයි.

(colombotimes.lk)