ටයර් කර්මාන්ත ශාලාවක අද (02) ගින්නක් හටගෙන තිබෙනවා.
මෙලෙස ගින්න හටගෙන ඇත්තේ දිවුලපිටිය, හොරගස්මුල්ල ප්‍රදේශයේ කරමාන්ත ශාලාවකයි.
ගම්පහ ගිනි නිවීමේ ඒකකය සඳහන් කළේ අදාළ ගින්න මැඩ පැවැත්වීම සඳහා මේ වන විට ගිනි නිවීමේ රථ 03ක් යොමු කිරීමට පියවර ගෙන ඇති බවයි.
(colombotimes.lk)
