ඇමරිකානු ජනාධිපති ආර්යාව Jill Biden හට Covid-19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කළ බව ධවල මන්දිරය නිවේදනය කරනවා.
කෙසේවෙතත් ඇය මෘදු රෝග ලක්ෂණ පමණක් පෙන්වන බවත් ඇය ඩෙලවෙයාර් හි රෙහොබොත් බීච් හි පිහිටි ඔවුන්ගේ නිවසේ රැඳී සිටින බවත් එම නිවේදනයේ සඳහන්.
මේ අතර 80 හැවිරිදි ජනාධිපති ජෝ බයිඩන් කොවිඩ් සඳහා සිදුකළ පරීක්ෂණයෙන් ඍණාත්මක බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.
(colombotimes.lk)