02 July 2025

logo

ගංවතුර අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කරයි



දැදුරු ඔයේ සහ මහවැලි ගඟේ නිම්න සඳහා නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීම් ඉදිරි පැය 24 සඳහා දීර්ඝ කරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

එම නිවේදනයේ සඳහන් වන්නේ එම ප්‍රදේශවල පදිංචි මහජනතාව සහ ප්‍රදේශය හරහා වැටී ඇති මාර්ග මෙන්ම විශේෂයෙන් අතුරු මාර්ගවල ගමන් ගන්නා රියදුරන් හට දැඩි අවධානයෙන් යුතුව කටයුතු කරන ලෙසයි.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ එම නිවේදනය පහතින්,



(colombotimes.lk)