කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01කට අධික තොගයක් සමඟ විදෙස් ජාතිකයෙක් කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය එක්ව සිදුකළ වැටලීමකදීයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 35ක් වන ඉන්දීය ජාතිකයෙක්.
(colombotimes.lk)
