ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
එම සංස්ථාවේ සිදු වූ අක්‍රමිකතාවයකට අදාළව ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
(colombotimes.lk)