සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශයට ලබාගත් සත් මහල් ගොඩනැගිල්ලක කුලී මුදල් ගෙවීමේ චෙක්පත ප්‍රමාදයකින් තොරව ලබාදීමේ කටයුතු කරදීම සඳහා රුපියල් කෝටි දෙකක අල්ලසක් ලබාගත්තේ යැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි එම අමාත්‍යාංශයේ හිටපු ප්‍රධාන ලිපිකරුවෙක් වන ආපනශාලා හිමිකරු ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (21) නියෝග කර තිබෙනවා.
ඒ ලක්ෂ පනහ බැඟින් වූ ශරීර ඇප දෙකක් මතයි.
(colombotimes.lk)
