20 May 2026

logo

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ අධිකරණයට



ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් දැඩි ආරක්ෂක විධිවිධාන මැද කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙන විත් තිබෙනවා.

ඒ ඉකුත් නඩු දිනයේදී කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර විසින් කරනු ලැබූ නියෝගයකට අනුව බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)