Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර නුවරඑළිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකදී ඔහු විසින් සිය ගිනිඅවිය පෙන්වා මරණ තර්ජනය කර බියවැද්දීම යන චෝදනාව යටතේයි.(colombotimes.lk)