31 March 2025


හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් රෝහල්ගත කරයි



ඉලන්කෙයි තමිල් අරසු කච්චි දේශපාලන කමිටුවේ ප්‍රධානී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා රෝහල්ගත කර තිබෙනවා.

ඒ සිය නිවසේදී සිදුවූ අනතුරක් හේතුවෙන්.

යාපනය ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර වාට්ටුවට ඔහුව ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)