20 May 2026

logo

හිටපු අමාත්‍ය පියසේන ගමගේට ඇප



දූෂණ චෝදනා සම්බන්ධයෙන් සැකපිට අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය පියසේන ගමගේ ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (20) නියම කර තිබෙනවා.

ඒ රුපියල් ලක්ෂ 20 බැඟින් වූ ශරීර ඇප දෙකක් මතයි.

(colombotimes.lk)