18 September 2025

logo

ත්‍රිකුණාමලයට එපිට මුහුදේ භූ කම්පනයක්



ත්‍රිකුණාමලය එපිට මුහුදේ අද (18) භූ කම්පනයක් සිදු වී තිබෙනවා.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කළේ එම භූ කම්පනය මැග්නිටියුඩ් ඒකක 3.9කින් සිදු වූ බවයි. 

(colombotimes.lk)