18 September 2025

logo

නාවික හමුදා හිටපු බුද්ධි අධ්‍යක්ෂ රිමාන්ඩ්



අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් නාවික හමුදා හිටපු බුද්ධි අධ්‍යක්ෂ විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් මොහොට්ටි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ එළඹෙන 24වනදා දක්වායි. 

(colombotimes.lk)