නේපාලයේ හිටපු අග්‍රාමාත්‍ය කේ. පී. ෂර්මා ඕලි අද (28) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ පසුගිය සැප්තැම්බර් මාසයේදී රජය පෙරළා දැමීමට හේතු වූ දරුණු විරෝධතාවලදී පුද්ගලයන් රැසක් මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන්.
කත්මණ්ඩු නුවරට නුදුරින් පිහිටි ඔහුගේ නිවසේදී නේපාල බලධාරීන් විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
(colombotimes.lk)
