17 September 2025

logo

මරණ දඩුවම ගැන රහසක් හෙළිකරයි



මත්ද්‍රව්‍ය වැරදිකරුවන්ට මරණ දඬුවම ලබාදෙන නියෝගය සඳහා තමා අත්සන්කළ බව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. 

ඔහු වැඩිදුරටත් පැවසුවේ, මේ හේතුවෙන් බන්ධනාගාරය තුළ විශාල ගැටලුවක් ඇතිවූ බවයි. 
 
ඒ අනුව බන්ධනාගාරයේ සිටි මරණ දඬුවම නියම වූ අපරාධකරුවන් භිය වූ බවට තමාට දුරකථන ඇමතුමක් ලැබුණු බවද ඔහු සඳහන් කළා. 
 
අද (21) පාර්ලිමේන්තුව අමතමින් ඔහු මේ බව කියා සිටියා.
(colombotimes.lk)