30 May 2026

logo

හිටපු ජනපති මෛත්‍රීපාල අල්ලස් කොමිසමට



හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට අද (28) පැමිණ තිබෙනවා.

ඒ ප්‍රකාශයක් ලබා දීම සඳහායි.

(colombotimes.lk)