30 May 2026

logo

හිටපු ජනපති මෛත්‍රීපාල අල්ලස් කොමිසමෙන් පිටව යයි



හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මීට සුළු වේලාවකට පෙර අල්ලස් කොමිසමෙන් පිටව ගොස් තිබෙනවා.

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සිදුකරස්නු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු අද (28) පෙරවරුවේ අල්ලස් කොමිසම වෙත පැමිණිය අතර අදාළ ප්‍රකාශය ලබාදීමෙන් අනතුරුව මෙලෙස පිටව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
 
(colombotimes.lk)