colombotimes.lk
සිංහල | English

26 April 2024

හිටපු ජනපති මෛත්‍රී රජයෙන් ඉල්ලීමක් කරයි



අධි සුඛෝපභෝගී වාහන ගෙන්වීම වසර 5ක කාලයක් සඳහා නතර කරන ලෙසට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. 

අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් හිටපු ජනාධිපතිවරයා මෙම ඉල්ලීම සිදුකළ බව සඳහන්. 
 
මුදල් අමාත්‍යාංශය යටතේ බදු රෙගුලාසි පණත් කිහිපයක් පිළිබඳව පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විවාදයට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කර තිබෙනවා.
(colombotimes.lk)