14 January 2026

logo

හිටපු ක්‍රිකට් විනිසුරු Dickie Bird අභාවප්‍රාප්ත වෙයි



හිටපු ජනප්‍රිය ක්‍රිකට් විනිසුරු Dickie Bird අභවප්‍රාප්ත වී තිබෙනවා.

ඔහු මිය යන විට 92වන වියේ පසු වූ බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)