17 April 2025


හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙක් අත්අඩංගුවට



හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අද (08) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ මඩකලපුව ප්‍රදේශයේදීයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් සිදු කරන විමර්ශනයකට අදාළව ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)