30 May 2026

logo

ගොඩගේ ප්‍රකාශන ආයතනයේ නිර්මාතෘ අභාවප්‍රාප්ත වෙයි



ගොඩගේ ප්‍රකාශන ආයතනයේ නිර්මාතෘ දේශබන්දු සිරිසුමන ගොඩගේ අභාවප්‍රාප්ත වී තිබෙනවා. 

ඔහු අභාවප්‍රාප්ත වන විට 90වන වියේ පසුවුණා. 

1936 මැයි මාසයේදී දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ පාලටුව ගම්මානයේ ඔහු උපත ලබා තිබෙනවා.

(colombotimes.lk)