20 June 2026

logo

හමාස් යටතේ සිටි ප්‍රාණ ඇපකරුවන් හතරකගේ දිවි තොර වෙයි



ඔක්තෝම්බර් 7 වන දින හමාස් විසින් පැහැරගෙන ගිය තවත් සිව් දෙනෙකුගේ මරණය තහවුරු කර ඇති බව ඊශ්‍රායල හමුදාව පවසනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ දකුණු ගාසා තීරයේ ඛාන් යුනිස් හි ඊශ්‍රායල මෙහෙයුමක් අතරතුර ඔවුන් හතරදෙනා එකට සිටියදී මරා දැමූ බවයි.

එමෙන්ම ඔවුන්ගේ සිරුරු තවමත් සටන්කාමීන් විසින් රඳවාගෙන සිටින බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)