ඉරාකයට කඩා වැටුණු ඇමරිකානු හමුදාවට අයත් ගුවන් යානයේ සිටි කාර්ය මණ්ඩලයේ සිව්දෙනෙක් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.
එක්සත් ජනපද මධ්‍යම අණදෙන නිලධාරියාගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් සඳහන් කළේ එම අනතුර සිදු වන අවස්ථාවේදී යානය තුළ සාමාජිකයන් 06දෙනෙක් සිට තිබෙන බවයි.
ඇමරිකානු හමුදාවට අයත් මෙම යානය ඉරාකයේ 'The Islamic Resistance in Iran' නැමති සංවිධානයක් විසින් බිම හෙළා ඇති බවයි.
(colombotimes.lk)
